ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 27:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 අනේ දෙවියනි, ඔබේ මූණ මගෙන් ඉවතට හරවගන්න එපා.+

      කේන්ති අරන් ඔබේ සේවකයාට ආපහු හැරිලා යන්න කියන්න එපා.

      මගේ උදව්වට ඉන්නේ ඔබ විතරයි.+

      මට ගැලවීම ලබා දෙන දෙවියනි, මාව අත්හැරලා යන්න එපා. මාව තනි කරන්න එපා.

  • යෙසායා 12:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 මට ගැලවීම ලබා දෙන්නේ දෙවියනුයි.+

      මම ඔහු ගැන විශ්වාසය තියනවා. ඒ නිසා මට බයක් දැනෙන්නේ නැහැ.+

      මොකද මගේ ශක්තියත් මගේ බලයත් යාහ්* යෙහෝවායි.

      ඔහු මට ගැලවීම ලබා දෙනවා.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න