ගීතාවලිය 71:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔබ දුක් කරදර, විපත්ති එක පිට එක මං පිටට ගෙනාවා.+අනේ දෙවියනි, මට ආයෙත් නැඟිටින්න උදව් කරන්න.පොළොවේ ගැඹුරුම තැනක වැටිලා* ඉන්න මාව ගොඩගන්න.+
20 ඔබ දුක් කරදර, විපත්ති එක පිට එක මං පිටට ගෙනාවා.+අනේ දෙවියනි, මට ආයෙත් නැඟිටින්න උදව් කරන්න.පොළොවේ ගැඹුරුම තැනක වැටිලා* ඉන්න මාව ගොඩගන්න.+