-
යෙසායා 38:10ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
10 “වයසට යන්නත් කලින්
මිනී වළේ දොරටුවලින් මට ඇතුල් වෙන්න වෙයි.
මගේ ජීවිතේ ඉතුරු කාලය මගෙන් සොරාගනියි” කියලා මම හිතුවා.