-
ගීතාවලිය 31:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
මගේ යාළුවෝ මං නිසා බයෙන් ඉන්නවා.
මං එළිමහනේ ඉන්නවා දකිද්දී ඔවුන් පලා දුවනවා.+
-
-
ගීතාවලිය 142:4ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
මට පලා යන්න පුළුවන් තැනකුත් නැහැ.+
මං ගැන හොයලා බලන්න කිසි කෙනෙක් නැහැ.
-