දේශනාකාරයා 2:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මෝඩයාව වගේම ප්‍රඥාවන්තයාවත් මිනිස්සුන්ගේ මතකයෙන් මැකිලා යනවා.+ හැම කෙනෙක්වම අමතක වෙලා යන දවසක් එනවා. ප්‍රඥාවන්තයා මැරෙන විදිහටම මෝඩයත් මැරිලා යනවා.+ දේශනාකාරයා 8:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ශුද්ධස්ථානයට* ආව ගිය දුෂ්ටයන්ගේ මරණය මම දැක්කා. එයාලා දුෂ්ට වැඩ කරපු නගරයේ අයට එයාලව ඉක්මනින්ම අමතක වෙලා ගිය විදිහත් මං දැක්කා.+ ඒකත් කිසි තේරුමක් නැති දෙයක්. දේශනාකාරයා 9:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ජීවත් වෙලා ඉන්න අය දන්නවා එයාලා කවදා හරි මැරෙනවා කියලා.+ ඒත් මැරුණ අය කිසිම දෙයක් දන්නේ නැහැ.+ එයාලට කිසිම දෙයක්* ලැබෙන්නේ නැහැ. මොකද එයාලා ගැන තියෙන මතකය නැති වෙලා යනවා.+
16 මෝඩයාව වගේම ප්‍රඥාවන්තයාවත් මිනිස්සුන්ගේ මතකයෙන් මැකිලා යනවා.+ හැම කෙනෙක්වම අමතක වෙලා යන දවසක් එනවා. ප්‍රඥාවන්තයා මැරෙන විදිහටම මෝඩයත් මැරිලා යනවා.+
10 ශුද්ධස්ථානයට* ආව ගිය දුෂ්ටයන්ගේ මරණය මම දැක්කා. එයාලා දුෂ්ට වැඩ කරපු නගරයේ අයට එයාලව ඉක්මනින්ම අමතක වෙලා ගිය විදිහත් මං දැක්කා.+ ඒකත් කිසි තේරුමක් නැති දෙයක්.
5 ජීවත් වෙලා ඉන්න අය දන්නවා එයාලා කවදා හරි මැරෙනවා කියලා.+ ඒත් මැරුණ අය කිසිම දෙයක් දන්නේ නැහැ.+ එයාලට කිසිම දෙයක්* ලැබෙන්නේ නැහැ. මොකද එයාලා ගැන තියෙන මතකය නැති වෙලා යනවා.+