ගීතාවලිය 55:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මං විඳින වේදනාව නිසා රෑ දවල් දෙකේම මගේ දුක කියකිය මම අඬනවා.+දෙවියන්ටත් මගේ හඬ ඇහෙනවා.+ ගීතාවලිය 119:147 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 147 ඔබෙන් උදව් ඉල්ලන්න මම හිමිදිරියේම අවදි වෙනවා.+මම බලාපොරොත්තු තියලා තියෙන්නේ ඔබේ වදන් ගැනයි.*