ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝබ් 19:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මගේම සහෝදරයන්ව ඔහු මගෙන් දුරස් කරලා.

      මාව අඳුරන අයව මගෙන් ඈත් කරලා.+

  • ගීතාවලිය 31:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මගේ සතුරන් හැමෝම මට නින්දා කරනවා.+

      මගේ අසල්වැසියන් මට අපහාස කරනවා.

      මගේ යාළුවෝ මං නිසා බයෙන් ඉන්නවා.

      මං එළිමහනේ ඉන්නවා දකිද්දී ඔවුන් පලා දුවනවා.+

  • ගීතාවලිය 38:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මගේ යාළුවෝ මගේ විපත දැකලා මගෙන් ඈත් වෙලා ඉන්නවා.

      මං ළඟින්ම හිටපු අයත් දැන් මගෙන් දුරස් වෙලා.

  • ගීතාවලිය 142:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 මගේ දකුණු පැත්ත බලන්න.

      මං ගැන සැලකිලිමත් වෙන* කවුරුත් නැහැ.+

      මට පලා යන්න පුළුවන් තැනකුත් නැහැ.+

      මං ගැන හොයලා බලන්න කිසි කෙනෙක් නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න