ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 132:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා දාවිත්ට දිවුරලා පොරොන්දුවක් වුණා.

      ඔහු ඒ පොරොන්දුව කවදාවත් කඩ කරන්නේ නැහැ.

      ඔහු පොරොන්දු වුණේ මෙහෙමයි.

      “ඔබෙන් පැවතෙන කෙනෙක්ව මම ඔබේ සිංහාසනයේ ඉන්දවනවා.+

  • එසකියෙල් 34:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 මම උන්ව බලාගන්න එක එඬේරෙක්ව පත් කරනවා.+ ඒ මගේ සේවක දාවිත්.+ ඔහු උන්ව පෝෂණය කරයි. උන්ව ආදරෙන් බලාගෙන උන්ගේ එඬේරා වෙයි.+

  • හොෂෙයා 3:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 පස්සේ කාලෙකදී ඊශ්‍රායෙල්වරු ආයෙත් ඔවුන්ගේ දෙවියන් වන යෙහෝවාවයි,+ ඔවුන්ගේ රජු වන දාවිත්වයි+ හොයාගෙන එනවා. යෙහෝවා දෙවියන්ගේ යහපත්කම අද්දකින්න තියෙන ආසාව නිසා අවසාන කාලයේදී ඔවුන් ලොකු ගරුබියක් ඇතුව* ඔහු ළඟට එයි.+

  • යොහන් 7:42
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 42 ශුද්ධ ලියවිල්ලේ කියන්නේ ක්‍රිස්තුස් දාවිත්ගේ පෙළපතින් එනවා කියලා.+ ඔහු දාවිත්ගේ ගම+ වුණ බෙත්ලෙහෙමෙන්+ එනවා කියලා නේද කියන්නේ?”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න