ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 7:12, 13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔයාගේ මුතුන්මිත්තන් වගේ ඔයාත් මැරුණාට පස්සේ+ ඔයාගේ පෙළපතින් එන ඔයාගෙම පුතෙක්ට මම ඔයාගේ රාජ්‍යය භාර දෙනවා. මම එයාගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවනවා.+ 13 මගේ නමට ගෞරවයක් ගේන්න ගෘහයක් ගොඩනඟන්න මම තෝරගන්නේ එයාවයි.+ මම එයාගේ සිංහාසනය සදහටම ස්ථිර කරනවා.+

  • හෙබ්‍රෙව් 1:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඒත් පුතා ගැන ඔහු මෙහෙම කියයි. “සිංහාසනය සදහටම ඔබට හිමි කර දෙන්නේ දෙවියන්.+ ඔබ රජකම් කරන්නේ යුක්තිය කියන රාජ යෂ්ටිය අතේ තියාගෙනයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න