ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 6:2, 3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔහු වටේට සෙරාෆ්වරු හිටියා. ඒ එක් එක් කෙනාට පියාපත් හය ගාණේ තිබුණා. ඔවුන් පියාපත් දෙකකින් මූණත් තවත් පියාපත් දෙකකින් කකුලුත් වහගෙන හිටියා. අනිත් පියාපත් දෙකෙන් පියාසර කළා.

       3 සෙරාෆ්වරු එක් කෙනෙක් තව කෙනෙක්ට ශබ්ද නඟා මෙහෙම කිව්වා.

      “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ශුද්ධයි, ශුද්ධයි, ශුද්ධයි.+

      මුළු පොළොවම ඔහුගේ තේජසින් පිරිලා.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න