22 එයාලාගේ දේශ සීමාව තාබෝර්+ දක්වාත් ෂහෂුමා දක්වාත් බෙත්ෂෙමෙෂ් නගරය දක්වාත් ගිහින් යොර්දාන් ගඟෙන් ඉවර වුණා. ඒ කොටසේ නගර 16ක් තිබුණා. ඒ එක් එක් නගරයට අයිති ගම්මානත් එයාලට අයිති වුණා. 23 ඉසකාර් ගෝත්‍රයට+ උරුමයක් විදිහට ලැබුණ දේශය සහ ඒකට අයිති නගරත් ගම්මානත් ඒවායි.