ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 32:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 ඔහු පර්වතයක්. ඔහු මොන දේ කළත් ඒකේ කිසිම අඩුවක්වත් දෝෂයක්වත් නැහැ.+

      ඔහු කරන හැම දේකදීම යුක්තිය ඉටු කරයි.+

      ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙක්.+ ඔහු අතින් කවදාවත් අසාධාරණයක් නම් වෙන්නේ නැහැ.+

      ඔහු ධර්මිෂ්ඨයි. ප්‍රතිපත්තිගරුකයි.+

  • ගීතාවලිය 71:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 දෙවියනි, ඔබේ ධර්මිෂ්ඨකම අහස දෙසටම විහිදිලා යනවා.+

      ඔබ මොන තරම් ශ්‍රේෂ්ඨ දේවල් කරලා තියෙනවාද!

      දෙවියනි, ඔබට සමාන තවත් කෙනෙක් ඉන්නවාද?+

  • එළිදරව් 15:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 දෙවියන්ගේ දාසයෙක් වුණ මෝසෙස්ගේ ගීතයත්+ බැටළු පැටියාගේ+ ගීතයත් ගායනා කරකර එයාලා මෙහෙම කිව්වා.

      “සියලු බලැති+ යෙහෝවා* දෙවියනි, ඔබේ ක්‍රියා කොයි තරම් ශ්‍රේෂ්ඨද! මොන තරම් පුදුමාකාරද!+ සදාකාල රජ්ජුරුවනි,+ ඔබ කරන හැම දෙයක්ම* ධර්මිෂ්ඨයි, විශ්වාසවන්තයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න