2 සාමුවෙල් 23:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දෙවියන් මගේ පවුල දිහා බලන්නෙත් ඒ විදිහටයි. ඔහු පිළිවෙළකට සකස් කරපු ස්ථිර ගිවිසුමක් මාත් එක්ක ඇති කරගත්තා.+ඒක සදහටම පවතින ගිවිසුමක්. මට ගැලවීම ලැබෙන්නෙත් මගේ හිත සතුටින් පිරිලා යන්නෙත් ඒ ගිවිසුම නිසයි.දෙවියන් මගේ පවුලට ආශීර්වාද කරන්නේ ඒ නිසයි.+ ගීතාවලිය 89:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 මම ඔහුත් එක්ක ඇති කරගත්ත ගිවිසුම කඩ කරන්නෙවත්+මං කියපු දේවල් වෙනස් කරන්නෙවත් නැහැ.+
5 දෙවියන් මගේ පවුල දිහා බලන්නෙත් ඒ විදිහටයි. ඔහු පිළිවෙළකට සකස් කරපු ස්ථිර ගිවිසුමක් මාත් එක්ක ඇති කරගත්තා.+ඒක සදහටම පවතින ගිවිසුමක්. මට ගැලවීම ලැබෙන්නෙත් මගේ හිත සතුටින් පිරිලා යන්නෙත් ඒ ගිවිසුම නිසයි.දෙවියන් මගේ පවුලට ආශීර්වාද කරන්නේ ඒ නිසයි.+