ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 9:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 දාවිත්ගේ සිංහාසනය මත+ ඉඳගන්න ඔහුට, ඔහුගේ රාජ්‍යය ලැබෙනවා.

      ඔහුගේ පාලන බලයට* සීමාවක්, මායිමක් නැහැ.

      ඒක හැම තැනටම විහිදෙනවා.

      සමාදානයට කෙළවරක් නැහැ.+

      මෙතැන් පටන් හැමදාටම ඒ රාජ්‍යය ස්ථිරව පිහිටුවනවා.+

      ධර්මිෂ්ඨකම+ සහ යුක්තිය+ නිසා ඒ රාජ්‍යය හැමදාටම පවතිනවා.

      ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මහත් ආශාවකින් ඒ දේ කරනවා.

  • යෙරෙමියා 33:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “මොකද යෙහෝවා මෙහෙම කියනවා. ‘ඊශ්‍රායෙල් දේශයේ රජකම් කරන්න හැමදාමත් දාවිත්ගේ පෙළපතේ කෙනෙක් ඉඳියි.+

  • හෙබ්‍රෙව් 1:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඒත් පුතා ගැන ඔහු මෙහෙම කියයි. “සිංහාසනය සදහටම ඔබට හිමි කර දෙන්නේ දෙවියන්.+ ඔබ රජකම් කරන්නේ යුක්තිය කියන රාජ යෂ්ටිය අතේ තියාගෙනයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න