ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 7:16, 17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔයාගේ රාජ්‍යයත් ඔයාගෙන් පැවතෙන රාජකීය පෙළපතත් කවදාවත් නැති වෙන්නේ නැහැ. ඔයාගේ සිංහාසනය හැමදාටම පවතිනවා.”’”+

      17 දෙවියන් දර්ශනයකින් හෙළි කරපු ඒ හැම දේම නාතන් දාවිත්ට දැනුම් දුන්නා.+

  • ගීතාවලිය 72:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 රජුගේ නම සදහටම පවතීවා!+

      ඉර පවතින කල් ඔහුගේ නම සිහි කරනු ලැබේවා!

      සෙනඟ ඔහු මාර්ගයෙන් ආශීර්වාද ලබාගනීවා!+

      ඔහු සන්තෝෂවත් කෙනෙක් කියලා සියලු ජාතීන් පවසයි.

  • යෙසායා 11:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙස්සේගේ+ කඳෙන් රිකිල්ලක්+ හටගන්නවා.

      ඔහුගේ මුල්වලින් අංකුරයක්+ හටගෙන පල දරනවා.

  • යෙරෙමියා 23:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 “බලන්න! මම දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ කෙනෙක්ව* නැඟිට්ටවන කාලයක් එනවා”+ කියලා යෙහෝවා කියනවා. “ඔහු අනිවාර්යයෙන්ම රජකම් කරනවා.+ ඔහු අවබෝධයෙන් වැඩ කරන, දේශය පුරා යුක්තිය ඉටු කරන, ධර්මිෂ්ඨකමින් පාලනය කරන රජ කෙනෙක්.+

  • යොහන් 12:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 එතකොට සෙනඟ ඔහුගෙන් මෙහෙම ඇහුවා. “අපි අහලා තියෙන විදිහට නීතියේ තියෙන්නේ ක්‍රිස්තුස් හැමදාටම ඉන්නවා කියලා.+ එහෙමනං මනුෂ්‍ය පුත්‍රයාව එල්ලලා තියන්න ඕනෙ කියලා ඔයා කියන්නේ ඇයි?+ කවුද මේ මනුෂ්‍ය පුත්‍රයා?”

  • එළිදරව් 22:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 “‘යේසුස් වන මම ඔයාලට මේ දේවල් ගැන සාක්ෂි දරන්න මගේ දූතයාව එව්වා. මං එහෙම කළේ සභාවල අයගේ ප්‍රයෝජනයට. දාවිත්ගේ මුලත් එයාගෙන් පැවතෙන කෙනාත් මමයි.+ දීප්තිමත් පහන් තාරකාවත් මමයි.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න