ගීතාවලිය 65:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 කැලඹෙන මුහුද ඔබ* නිශ්චල කරනවා.+රළ පහරේ හඬත් ජාතීන් නඟන ඝෝෂාවත් නිහඬ කරනවා.+