ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 18:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඔයා ඒ දෙගොල්ලන්වම එකට විනාශ කරලා දුෂ්ට අයටයි, ධර්මිෂ්ඨ අයටයි එකම දඬුවම දෙයි කියලා මට හිතාගන්නවත් බෑ!+ ඔයා එහෙම කරයි කියලා මට කොහොමටවත් හිතන්න බෑ!+ මුළු පොළොවේම විනිශ්චයකරු වන ඔයා සාධාරණය ඉටු කරන්නේ නැද්ද?”+

  • ක්‍රියා 17:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 මොකද පොළොවේ ඉන්න හැමෝවම සාධාරණව විනිශ්චය කරන්න+ ඔහු දවසක් නියම කරලා තියෙනවා. ඔහු ඒ විනිශ්චය කරන්නේ ඔහුම පත් කරපු මිනිසෙක් මාර්ගයෙන්. ඒ වගේම ඔහු ඒ මිනිසාව මරණයෙන් නැඟිට්ටවලා ඒ දේ අනිවාර්යයෙන්ම වෙනවා කියලා හැමෝටම සහතිකයක් දුන්නා.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න