ගීතාවලිය 59:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දුෂ්ටයන්ගෙන් මාව බේරගන්න.දාමරිකයන්ගෙන්* මාව ගලවගන්න. ගීතාවලිය 59:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔවුන්ගේ කටින් දුෂ්ට කතා ගලාගෙන එනවා.ඔවුන්ගේ දිව් තියුණු කඩු වගේ.+ඔවුන් හිතන් ඉන්නේ “අපි මොනවා කිව්වත් කවුරුත් ඒ ගැන දැනගන්නේ නැහැ” කියලයි.+ එසකියෙල් 8:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, ඊශ්‍රායෙල් සෙනඟගේ වැඩිමහල්ලන් අඳුරේ කරන දේවල් ඔයාට පේනවාද? ඔවුන් ඇතුල් කාමරවලට ගිහින් කැටයම් කරපු තම තමන්ගේ රූප ඉස්සරහා කරන දේවල් ඔයාට පේනවාද? ඔවුන් මෙහෙම කියනවා. ‘යෙහෝවාට අපිව පේන්නේ නැහැ. යෙහෝවා අපේ දේශය අතහැරලා ගිහිල්ලා.’”+
7 ඔවුන්ගේ කටින් දුෂ්ට කතා ගලාගෙන එනවා.ඔවුන්ගේ දිව් තියුණු කඩු වගේ.+ඔවුන් හිතන් ඉන්නේ “අපි මොනවා කිව්වත් කවුරුත් ඒ ගැන දැනගන්නේ නැහැ” කියලයි.+
12 ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, ඊශ්‍රායෙල් සෙනඟගේ වැඩිමහල්ලන් අඳුරේ කරන දේවල් ඔයාට පේනවාද? ඔවුන් ඇතුල් කාමරවලට ගිහින් කැටයම් කරපු තම තමන්ගේ රූප ඉස්සරහා කරන දේවල් ඔයාට පේනවාද? ඔවුන් මෙහෙම කියනවා. ‘යෙහෝවාට අපිව පේන්නේ නැහැ. යෙහෝවා අපේ දේශය අතහැරලා ගිහිල්ලා.’”+