ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 10:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 උඩඟුකම නිසා දුෂ්ටයා දෙවියන්ව දැන හඳුන ගන්න කිසි උත්සාහයක් දරන්නේ නැහැ.

      “දෙවි කෙනෙක් නැහැ” කියලයි ඔහු හිතන්නේ.+

  • ගීතාවලිය 10:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “මං කරපු දේවල් දෙවියන්ට අමතක වෙලා!+

      ඔහු අහක බලාගෙනයි ඉන්නේ!

      ඔහුට මේවා පේන්නේ නැහැ”+ කියලා දුෂ්ටයා හිතනවා.

  • ගීතාවලිය 73:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 මොකද උඩඟු* අය ගැන මට ඊර්ෂ්‍යාවක් ඇති වුණා.

      දුෂ්ටයන් කිසි කරදරයක් නැතුව ඉන්නවා දකිද්දී මම ඔවුන්ට ඊර්ෂ්‍යා කළා.+

  • ගීතාවලිය 73:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔවුන් මෙහෙම කියනවා. “අපි කරන දේවල් ගැන දෙවියන් කොහොමද දන්නේ?+

      සිද්ධ වෙන හැම දෙයක්ම උසස්ම දෙවියන් දන්නවාද?”

  • යෙසායා 29:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 තමන්ගේ දුෂ්ට සැලසුම් යෙහෝවාගෙන් හංගන්න ලොකු උත්සාහයක් ගන්න අයට මොන තරම් විපතක් වෙයිද!+

      අඳුරු තැන්වලට වෙලා පව්කාර වැඩ කරන ඔවුන් මෙහෙම කියයි.

      “අපි කරන දේවල් කවුද දකින්නේ?

      කවුද දන්නේ?”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න