ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 19:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 යෙහෝවාගේ නීතිය පරිපූර්ණයි.+ දුර්වල කෙනාව සවිමත් කරයි.*+

      යෙහෝවාගේ සිහිගැන්වීම් විශ්වාසවන්තයි.+ අද්දැකීම් අඩු කෙනාට ප්‍රඥාව දෙයි.+

  • ගීතාවලිය 40:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 මගේ දෙවියනි, මගේ එකම සතුට ඔබේ කැමැත්ත කරන එකයි.+

      ඔබේ නීතිය මගේ හිතේ ලියලා තියෙනවා.+

  • ගීතාවලිය 112:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 112 යාහ්ට ප්‍රශංසා කරන්න!*+

      א [ආලෙෆ්]

      යෙහෝවා දෙවියන් ගැන ගරුබියක් තියෙන,+

      ב [බේත්]

      ඔහුගේ ආඥා පිළිපැදීමෙන් ලොකු සතුටක් ලබන කෙනා සන්තෝෂවත්.+

  • මතෙව් 5:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “දෙවියන්ගේ මඟ පෙන්වීම් තමන්ට නිතරම ඕනෙ කියලා තේරුම් අරන් ඉන්න අය* සන්තෝෂවත්.+ මොකද ස්වර්ග රාජ්‍යය අයිති ඒ අයටයි.

  • රෝම 7:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඇත්තටම මම හිතින්* දෙවියන්ගේ නීතියට ගොඩක් ආදරේ කරනවා.+

  • යාකොබ් 1:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඒත් නිදහස ලබා දෙන කිසිම අඩුවක් නැති නීතිය හොඳින් සෝදිසි කරලා බලලා+ දිගටම ඒ අනුව ජීවත් වෙන කෙනා අහලා අමතක කරන කෙනෙක් නෙමෙයි. එයා දෙවියන්ගේ වචනය පිළිපදින කෙනෙක්. ඒකෙන් එයා ලොකු සතුටක් අද්දකිනවා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න