ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 112:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 ඔහු අවංක අයට අන්ධකාරයේ බැබළෙන ආලෝකයක් වෙනවා.+

      ח [හෙත්]

      ඔහු අනුකම්පාව පෙන්වන, දයාන්විත,+ ධර්මිෂ්ඨ කෙනෙක්.

  • හිතෝපදේශ 4:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඒත් ධර්මිෂ්ඨයන්ගේ මාවත, දීප්තිමත් අලුයම් ආලෝකය වගෙයි.

      ඒ එළිය ටිකෙන් ටික වැඩි වෙලා මහ දවාලේ දීප්තියෙන් බැබළෙනවා.+

  • යෙසායා 30:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ඒ දවසේදී යෙහෝවා තමන්ගේ සෙනඟගේ තුවාල* බැඳලා,+ ඔහු දුන්න පහරෙන් ඇති වුණ බරපතළ තුවාලය සුව කරයි.+ එදාට පුන්සඳේ ආලෝකය බැබළෙන හිරුගේ ආලෝකයට සමාන වෙයි. හිරුගේ ආලෝකය හත් ගුණයකින් වැඩි වෙයි.+ ඒක හරියට දවස් හතකදී ලැබෙන හිරු එළිය එක දවසක් ඇතුළත ලැබෙනවා වගෙයි.

  • මීකා 7:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 දෙවියන් මං වෙනුවෙන් නැඟී ඉඳලා මට සාධාරණය ඉටු කරන කල්

      මම යෙහෝවාගේ උදහස ඉවසලා දරාගන්නවා.

      මොකද මම ඔහුට විරුද්ධව පව් කළා.+

      ඔහු මාව අන්ධකාරයෙන් ආයෙත් ආලෝකයට අරන් එයි.

      එතකොට ඔහුගේ ධර්මිෂ්ඨකම දැකගන්න මට පුළුවන් වෙයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න