ගීතාවලිය 33:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අලුත් ගීයක් ඔහුට ගායනා කරන්න.+ප්‍රීති ඝෝෂා නඟමින් මුළු හදවතින්ම තත් භාණ්ඩ වාදනය කරන්න. ගීතාවලිය 96:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 96 යෙහෝවා දෙවියන්ට අලුත් ගීයක් ගයන්න.+ පොළොවේ ඉන්න සියල්ලෙනි, යෙහෝවාට ගී ගයන්න.+ ගීතාවලිය 149:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 149 යාහ්ට ප්‍රශංසා කරන්න!* යෙහෝවාට අලුත් ගීයක් ගායනා කරන්න.+රැස් වෙලා ඉන්න ඔහුගේ විශ්වාසවන්ත සේවකයන් මැද ඔහුට ප්‍රශංසා කරන්න.+ යෙසායා 42:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මුහුදේ යාත්‍රා කරන සියල්ලෙනි, එහි ජීවත් වෙන සියල්ලෙනි,දූපත් සියල්ලෙනි, එහි ජීවත් වෙන සියල්ලෙනි,+යෙහෝවාට අලුත් ගීයක් ගයන්න.+පොළොවේ ඈත කෙළවරේ ඉඳන් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.+
149 යාහ්ට ප්‍රශංසා කරන්න!* යෙහෝවාට අලුත් ගීයක් ගායනා කරන්න.+රැස් වෙලා ඉන්න ඔහුගේ විශ්වාසවන්ත සේවකයන් මැද ඔහුට ප්‍රශංසා කරන්න.+
10 මුහුදේ යාත්‍රා කරන සියල්ලෙනි, එහි ජීවත් වෙන සියල්ලෙනි,දූපත් සියල්ලෙනි, එහි ජීවත් වෙන සියල්ලෙනි,+යෙහෝවාට අලුත් ගීයක් ගයන්න.+පොළොවේ ඈත කෙළවරේ ඉඳන් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.+