-
යොෂුවා 23:6, 7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
6 “ඔයාලා හිතට ධෛර්යය අරන් මෝසෙස් ඔයාලට දීපු නීතියේ+ තියෙන හැම දෙයක්ම ඒ විදිහටම කරන්න. කවදාවත් ඒ නීතියට පිටු පාලා වැරදි මාර්ගයක යන්න එපා.*+ 7 ඔයාලා අතරේ ඉන්න වෙනත් ජාතීන් එක්ක කවදාවත් ආශ්‍රය කරන්න එපා.+ එයාලාගේ දෙවිවරුන්ට නමස්කාර කරන්නවත් එයාලාගේ රූප ඉස්සරහා වැඳ වැටෙන්නවත් එපා.+ ඒ දෙවිවරුන්ගේ නම් සඳහන් කරන්නවත්+ ඒ නම්වලින් දිවුරන්නවත් එපා.
-