යෙසායා 5:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙන විනිශ්චය නිසා ඔහු ගෞරවයට පත් වෙයි.සැබෑ දෙවියන් වන ශුද්ධ තැනැත්තා+ ධර්මිෂ්ඨව වැඩ කරන නිසා ඔහු ශුද්ධයි කියලා පැහැදිලි වෙයි.+
16 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙන විනිශ්චය නිසා ඔහු ගෞරවයට පත් වෙයි.සැබෑ දෙවියන් වන ශුද්ධ තැනැත්තා+ ධර්මිෂ්ඨව වැඩ කරන නිසා ඔහු ශුද්ධයි කියලා පැහැදිලි වෙයි.+