ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 26:42
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 42 මම යාකොබ් එක්ක ඇති කරගත්ත ගිවිසුම සිහි කරනවා.+ ඊසාක් එක්ක ඇති කරගත්ත ගිවිසුමයි,+ ආබ්‍රහම් එක්ක ඇති කරගත්ත ගිවිසුමයි මම සිහි කරනවා.+ දේශයත් මම සිහි කරනවා.

  • ලූක් 1:54, 55
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 54 ඔහු පොරොන්දු වුණ විදිහටම තමන්ගේ සේවකයා වන ඊශ්‍රායෙල් ජාතියට දයාව පෙන්වන්න අමතක කළේ නැහැ.+ ඒ නිසයි ඔහු එයාලාගේ උදව්වට ආවේ. 55 ඔහු අපේ මුතුන්මිත්තන්ට පොරොන්දු වුණ විදිහටම ආබ්‍රහම්ටත් ඔහුගෙන් පැවතෙන අයටත්+ සදහටම දයාව පෙන්වලා තියෙනවා.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න