ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 49:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 ඔහු මෙහෙම කිව්වා. “ඔබව මගේ සේවකයා විදිහට පත් කළේ

      යාකොබ්ගේ ගෝත්‍ර ආපහු ගොඩනඟන්න,

      ඊශ්‍රායෙල්වරු අතරේ ආරක්ෂා කරපු අයව ආපහු ගේන්න විතරක් නෙමෙයි.

      මම ඔබව ජාතීන්ට ආලෝකයක් විදිහටත් දුන්නා.+

      එහෙම කළේ පොළොවේ ඈත කෙළවරවල ඉන්න අයටත් මං දෙන ගැලවීම ලබාගන්න පුළුවන් වෙන්නයි.”+

  • ක්‍රියා 28:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 ඉතින් ඔයාලා මේ දේ හිතට ගන්න. දෙවියන් ගැලවීම ලබා දෙන විදිහ ගැන පණිවිඩය දැන් වෙනත් ජාතීන්ටත් දන්වලයි තියෙන්නේ.+ එයාලා නම් ඒකට අනිවාර්යයෙන්ම ඇහුම්කන් දෙයි.”+

  • රෝම 10:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඒත් ඊශ්‍රායෙල්වරු ගැන මං අහන ප්‍රශ්නේ මේකයි. එයාලට පණිවිඩේ ගැන අහන්න අවස්ථාවක් හම්බ වුණේ නැද්ද? ඇයි නැත්තේ. ශුද්ධ ලියවිලිවල කියන්නේ “ඒ සාක්ෂිය පොළොව පුරාම පැතිරිලා යනවා. ඒ පණිවිඩය පොළොවේ කෙළවර දක්වාම දිව යනවා” කියලයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න