ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 10:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 “ඔබ සතුටින් ඉන්න අවස්ථාවලදීත්+ හොරණෑ පිඹින්න. උත්සවයන් පවත්වද්දීත්+ අලුත් මාසයක් පටන්ගද්දීත් හොරණෑ පිඹින්න. හොරණෑ පිඹින්න ඕනෙ දවන පූජා+ සහ හවුල් පූජා+ ඔප්පු කරන තැන. එතකොට ඔබේ දෙවියන් වන මම ඔබේ ඉල්ලීම්වලට සවන් දෙනවා. මම ඔබේ දෙවි යෙහෝවා.”+

  • 1 ලේකම් 15:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 විවිධ හොරණෑවල,+ අත්තාළම්වල, වීණාවල, කුඩා වීණාවල+ හඬ මැද්දේ ඊශ්‍රායෙල්වරු හැමෝම හරිම සතුටින් කෑගගහා+ යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය අරන් ආවා.

  • 2 ලේකම් 29:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඒ වෙලාවේ දවන පූජාව පූජාසනය උඩ තියලා ඔප්පු කරන්න+ කියලා හෙසකියා අණ කළා. දවන පූජාව ඔප්පු කරද්දී එයාලා යෙහෝවාට ගී ගායනා කරන්නත් පටන්ගත්තා. ඒ ගී හඬට ඊශ්‍රායෙල්වරුන්ගේ රජ වුණ දාවිත් හදපු සංගීත භාණ්ඩවල හඬයි, හොරණෑවල හඬයි එකතු වුණා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න