ගීතාවලිය 9:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 පොළොවේ වැසියන්ව ඔහු ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරයි.+ජාතීන් වෙනුවෙන් ඔහු සාධාරණ තීන්දු දෙයි.+ ක්‍රියා 17:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 මොකද පොළොවේ ඉන්න හැමෝවම සාධාරණව විනිශ්චය කරන්න+ ඔහු දවසක් නියම කරලා තියෙනවා. ඔහු ඒ විනිශ්චය කරන්නේ ඔහුම පත් කරපු මිනිසෙක් මාර්ගයෙන්. ඒ වගේම ඔහු ඒ මිනිසාව මරණයෙන් නැඟිට්ටවලා ඒ දේ අනිවාර්යයෙන්ම වෙනවා කියලා හැමෝටම සහතිකයක් දුන්නා.”+
31 මොකද පොළොවේ ඉන්න හැමෝවම සාධාරණව විනිශ්චය කරන්න+ ඔහු දවසක් නියම කරලා තියෙනවා. ඔහු ඒ විනිශ්චය කරන්නේ ඔහුම පත් කරපු මිනිසෙක් මාර්ගයෙන්. ඒ වගේම ඔහු ඒ මිනිසාව මරණයෙන් නැඟිට්ටවලා ඒ දේ අනිවාර්යයෙන්ම වෙනවා කියලා හැමෝටම සහතිකයක් දුන්නා.”+