ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 67:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 හැම ජාතියකටම අයිති සෙනඟ ප්‍රීති ඝෝෂා නඟනු ලැබේවා!+

      මොකද ඔබ මිනිසුන්ව සාධාරණව විනිශ්චය කරනවා.+

      පොළොවේ ඉන්න ජාතීන්ට මඟ පෙන්වනවා. (සීලාහ්)

  • ගීතාවලිය 96:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 “යෙහෝවා රජ වෙලා”+ කියලා ජාතීන්ට දැනුම් දෙන්න.

      “පොළොව ස්ථිරව පිහිටුවලා! ඒක කවදාවත් නියමිත තැනින් අයින් කරන්න බැහැ.*

      ඔහු ජනයාව සාධාරණව විනිශ්චය කරනවා”*+ කියලත් ඔවුන්ට කියන්න.

  • රෝම 2:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එක් එක් කෙනා කරපු දේවල්වලට අනුව ඔහු එයාලට ආශීර්වාද හරි දඬුවම් හරි කරයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න