ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 93:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 93 යෙහෝවා දෙවියන් රජ වෙලා!+

      ඔහු තේජසින් සැරසිලා.

      යෙහෝවා බලය පැලඳගෙන ඉන්නවා.

      ඔහු ඒක ඉණපටියක් වගේ බැඳගෙන ඉන්නවා.

      පොළොව කවදාවත් සොලවන්න බැරි වෙන්න,*

      ස්ථිරව පිහිටුවලා තියෙනවා.

  • එළිදරව් 11:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඒ ගමන් එයාලා මෙහෙම කිව්වා. “දැනුත් ජීවමානව ඉන්න,+ අතීතයේ ඉඳන්ම හිටිය සියලු බලැති තැනැත්තා වන යෙහෝවා* දෙවියනි, අපි ඔබට ස්තුති කරනවා. මොකද ඔබ ඔබේ මහත් බලය අතට අරන් දැන් රජකම් කරන්න පටන් අරගෙන.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න