නික්මයාම 25:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මම ගිවිසුම් පෙට්ටියේ* පියනට ඉහළින් පෙනී ඉඳලා කෙරුබ්වරුන් දෙන්නා මැද ඉඳන් ඔයාත් එක්ක කතා කරනවා.+ ඊශ්‍රායෙල් සෙනඟට මං දෙන හැම ආඥාවක්ම එතන ඉඳන් මම ඔයාට දැනුම් දෙනවා.
22 මම ගිවිසුම් පෙට්ටියේ* පියනට ඉහළින් පෙනී ඉඳලා කෙරුබ්වරුන් දෙන්නා මැද ඉඳන් ඔයාත් එක්ක කතා කරනවා.+ ඊශ්‍රායෙල් සෙනඟට මං දෙන හැම ආඥාවක්ම එතන ඉඳන් මම ඔයාට දැනුම් දෙනවා.