යෝබ් 36:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහු දුෂ්ටයන්ගේ ජීවිත ආරක්ෂා කරන්නේ නැහැ.+ඒත් පීඩාවට පත් වුණ අයට ඔහු යුක්තිය ඉටු කරලා දෙනවා.+