ගීතාවලිය 95:1, 2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 95 එන්න, අපි යෙහෝවා ඉස්සරහට ගිහින් ප්‍රීති ඝෝෂා නඟමු! අපිට ගැලවීම ලබා දෙන පර්වතයට ජය නාද නඟමු!+ 2 ඔහුට ස්තුති ප්‍රශංසා කරමු.+ගී ගයමින් ඔහුට ජය නාද නඟමු. ගීතාවලිය 98:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 පොළොවේ සියලු ජනයෙනි, යෙහෝවාට ජය නාද නඟන්න. ප්‍රීති ඝෝෂා නඟමින් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.*+
95 එන්න, අපි යෙහෝවා ඉස්සරහට ගිහින් ප්‍රීති ඝෝෂා නඟමු! අපිට ගැලවීම ලබා දෙන පර්වතයට ජය නාද නඟමු!+ 2 ඔහුට ස්තුති ප්‍රශංසා කරමු.+ගී ගයමින් ඔහුට ජය නාද නඟමු.