ද්විතීය කතාව 12:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එතනට ගිහිල්ලා ඔයාලයි, ඔයාලාගේ දරුදැරියනුයි, දාස දාසීනුයි ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඉස්සරහා සතුටු වෙයි.+ ඔයාලට වගේ උරුමයක් ලැබෙන්නේ නැති ඔයාලාගේ නුවරවල්වල ඉන්න ලෙවීවරුනුත්+ ඔයාලා එක්ක සතුටු වෙයි. නෙහෙමියා 8:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නෙහෙමියා එයාලට මෙහෙමත් කිව්වා. “දැන් ගිහින් දිව පිනවන කෑම කාලා රසවත් බීම බොන්න. කෑම බීම නැති අයටත් කෑම පංගුවක් යවන්න.+ මොකද මේ දවස අපේ ස්වාමීන්ට ශුද්ධ දවසක්. ඉතින් දුක් වෙන්න එපා. මොකද යෙහෝවා දෙවියන් දෙන සතුට හරියට ඔයාලට බලකොටුවක් වගේ.”*
12 එතනට ගිහිල්ලා ඔයාලයි, ඔයාලාගේ දරුදැරියනුයි, දාස දාසීනුයි ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඉස්සරහා සතුටු වෙයි.+ ඔයාලට වගේ උරුමයක් ලැබෙන්නේ නැති ඔයාලාගේ නුවරවල්වල ඉන්න ලෙවීවරුනුත්+ ඔයාලා එක්ක සතුටු වෙයි.
10 නෙහෙමියා එයාලට මෙහෙමත් කිව්වා. “දැන් ගිහින් දිව පිනවන කෑම කාලා රසවත් බීම බොන්න. කෑම බීම නැති අයටත් කෑම පංගුවක් යවන්න.+ මොකද මේ දවස අපේ ස්වාමීන්ට ශුද්ධ දවසක්. ඉතින් දුක් වෙන්න එපා. මොකද යෙහෝවා දෙවියන් දෙන සතුට හරියට ඔයාලට බලකොටුවක් වගේ.”*