ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 50:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 පූජාවක් විදිහට මට ස්තුති ප්‍රශංසා ඔප්පු කරන කෙනා මාව ගෞරවයට පත් කරනවා.+

      ස්ථිරව හරි මඟේ ගමන් කරන කෙනා දෙවියන් දෙන ගැලවීම අද්දකිනවා.”+

  • ගීතාවලිය 66:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මම දවන පූජා අරගෙන ඔබේ ගෘහයට එන්නම්.+

      ඔබට දුන්න පොරොන්දු ඉටු කරන්නම්.+

  • ගීතාවලිය 122:1, 2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 122 “යෙහෝවාගේ ගෘහයට අපි යමු” කියලා

      ඔවුන් මට කිව්වාම මට ලොකු සතුටක් දැනුණා.+

       2 යෙරුසලම් නුවර,

      අපි දැන් ඔබේ දොරටුවලින් ඇතුල් වුණා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න