-
ක්රියා 2:25-28ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
25 මොකද දාවිත් ඔහු ගැන කිව්වේ මෙහෙමයි. ‘මං හැම මොහොතකම හිතන්නේ යෙහෝවා* මං ඉස්සරහා ඉන්නවා කියලයි. ඔහු මගේ දකුණු පැත්තේ ඉන්න නිසා මං කවදාවත් වැටෙන්නේ නැහැ. 26 ඒ නිසා මගේ හිත සතුටින් ඉපිල යනවා. මං හරිම සතුටින් කතා කරනවා. මං ජීවත් වෙන්නේ බලාපොරොත්තුවක් ඇතුවයි. 27 මොකද ඔබ මාව මිනී වළේ අත්හැරලා යන්නේ නැහැ. ඔබට විශ්වාසවන්තව ඉන්න කෙනාට මිනී වළේ කුණු වෙන්න* ඔබ ඉඩහරින්නේ නැහැ.+ 28 ජීවනයට යන මාර්ගය ඔබ මට පෙන්නලා දෙනවා. ඔබ ඉස්සරහා ඉද්දී මට දැනෙන්නේ කියලා නිම කරන්න බැරි සතුටක්!’+
-