දේශනාකාරයා 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සැබෑ දෙවියන් ඔයා කරන දේවල් ගැන සතුටු වෙන නිසා+ දැන් ගිහින් සතුටින් කෑම කන්න. සතුටින් වයින් බොන්න.+