යෙරෙමියා 8:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 වෙන ප්‍රදේශයකට යන්න ඕනෙ මොන කාලේද කියලා මානකොකා හරියටම දන්නවා.කොබෙයියා, තුරිතයා සහ වල් අවිච්චියා* උන් ආපහු එන්න ඕනෙ කාලය* ගැන දන්නවා. ඒත් යෙහෝවා දෙවියන් විනිශ්චය කරන දවස ගැන මගේ සෙනඟ තේරුම්ගන්නේ නැහැ.”’+
7 වෙන ප්‍රදේශයකට යන්න ඕනෙ මොන කාලේද කියලා මානකොකා හරියටම දන්නවා.කොබෙයියා, තුරිතයා සහ වල් අවිච්චියා* උන් ආපහු එන්න ඕනෙ කාලය* ගැන දන්නවා. ඒත් යෙහෝවා දෙවියන් විනිශ්චය කරන දවස ගැන මගේ සෙනඟ තේරුම්ගන්නේ නැහැ.”’+