2 එයාගේ බිරිඳ වුණ සාරාව හඳුන්වලා දුන්නේ “මේ මගේ නංගි”+ කියලයි. ඉතින් ගෙරාර්වල රජ වුණ අබිමෙලෙක් එයාගේ සේවකයන්ව යවලා සාරාව ගෙන්නගත්තා.+ 3 දවසක් රෑ දෙවියන් හීනයකින් අබිමෙලෙක්ට පෙනිලා මෙහෙම කිව්වා. “වෙනත් කෙනෙක්ගේ බිරිඳක්+ මෙහෙට ගෙන්නගත්ත නිසා ඔයා අනිවාර්යයෙන්ම මැරෙනවා.”+