උත්පත්ති 41:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඒත් ඊටපස්සේ අවුරුදු හතක් පුරා සාගතයක් තියෙනවා. ඊජිප්තු දේශයේ සාරවත් කාලයක් තිබ්බාද කියලවත් ඒ කාලේදී මතක් වෙන්නේ නැහැ. සාගතය නිසා මුළු දේශයම නාස්ති වෙලා යනවා.+ උත්පත්ති 41:54 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 54 යෝසෙප් කියපු විදිහටම සාගත අවුරුදු හත පටන්ගත්තා.+ සාගතය හැම දේශයකටම බලපෑවත් ඊජිප්තු දේශය පුරාම කෑම තිබුණා.+ උත්පත්ති 42:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 කානාන් දේශයටත් සාගතය බලපාපු නිසා+ ධාන්‍ය මිල දීලා ගන්න ඊජිප්තුවට ගිය අය එක්ක ඊශ්‍රායෙල්ගේ පුතාලත් ගියා. ක්‍රියා 7:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ කාලයේදී මුළු ඊජිප්තුවෙත් කානාන් දේශයෙත් සාගතයක් ඇති වුණා. ඒ සාගතය හරිම දරුණු එකක්. අපේ මුතුන්මිත්තන්ටත් කෑම හොයාගන්න බැරි වුණා.+
30 ඒත් ඊටපස්සේ අවුරුදු හතක් පුරා සාගතයක් තියෙනවා. ඊජිප්තු දේශයේ සාරවත් කාලයක් තිබ්බාද කියලවත් ඒ කාලේදී මතක් වෙන්නේ නැහැ. සාගතය නිසා මුළු දේශයම නාස්ති වෙලා යනවා.+
54 යෝසෙප් කියපු විදිහටම සාගත අවුරුදු හත පටන්ගත්තා.+ සාගතය හැම දේශයකටම බලපෑවත් ඊජිප්තු දේශය පුරාම කෑම තිබුණා.+
5 කානාන් දේශයටත් සාගතය බලපාපු නිසා+ ධාන්‍ය මිල දීලා ගන්න ඊජිප්තුවට ගිය අය එක්ක ඊශ්‍රායෙල්ගේ පුතාලත් ගියා.
11 ඒ කාලයේදී මුළු ඊජිප්තුවෙත් කානාන් දේශයෙත් සාගතයක් ඇති වුණා. ඒ සාගතය හරිම දරුණු එකක්. අපේ මුතුන්මිත්තන්ටත් කෑම හොයාගන්න බැරි වුණා.+