නික්මයාම 12:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මධ්‍යම රාත්‍රියේදී යෙහෝවා දෙවියන් ඊජිප්තුවේ හිටිය හැම කුලුඳුලෙක්ටම පහර දුන්නා.+ සිංහාසනයේ හිටපු පාරාවෝගේ කුලුඳුල් දරුවාත් සිරගෙයි හිටපු සිරකරුවන්ගේ කුලුඳුල් දරුවනුත් හැම කුලුඳුල් සතෙක්මත් මැරුණා.+
29 මධ්‍යම රාත්‍රියේදී යෙහෝවා දෙවියන් ඊජිප්තුවේ හිටිය හැම කුලුඳුලෙක්ටම පහර දුන්නා.+ සිංහාසනයේ හිටපු පාරාවෝගේ කුලුඳුල් දරුවාත් සිරගෙයි හිටපු සිරකරුවන්ගේ කුලුඳුල් දරුවනුත් හැම කුලුඳුල් සතෙක්මත් මැරුණා.+