නික්මයාම 12:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 “මේ මිනිස්සුන්ව ඉක්මනටම+ මෙහෙන් පිට කළේ නැත්නම් අපිටත් මැරෙන්නයි වෙන්නේ”+ කියලා ඊජිප්තුවරු කතා වුණා. ඒ නිසා දේශයෙන් වහාම පිටත් වෙන්න කියලා එයාලා ආයේ ආයේ ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා.
33 “මේ මිනිස්සුන්ව ඉක්මනටම+ මෙහෙන් පිට කළේ නැත්නම් අපිටත් මැරෙන්නයි වෙන්නේ”+ කියලා ඊජිප්තුවරු කතා වුණා. ඒ නිසා දේශයෙන් වහාම පිටත් වෙන්න කියලා එයාලා ආයේ ආයේ ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා.