ගීතාවලිය 78:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 වැලි කැට ඇද හැලෙනවා වගේ ඔහු අහසින් කෑම* වැටෙන්න සැලැස්සුවා.මුහුදේ වැලි තරම් කුරුල්ලන් ප්‍රමාණයක් ඔවුන්ට කෑම විදිහට දුන්නා.
27 වැලි කැට ඇද හැලෙනවා වගේ ඔහු අහසින් කෑම* වැටෙන්න සැලැස්සුවා.මුහුදේ වැලි තරම් කුරුල්ලන් ප්‍රමාණයක් ඔවුන්ට කෑම විදිහට දුන්නා.