ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 12:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 යෙහෝවා දෙවියන් ආබ්‍රම් ඉස්සරහට ඇවිල්ලා* මෙහෙම කිව්වා. “මම මේ දේශය ඔයාගෙන් පැවතෙන අයට*+ දෙනවා.”+ ඊටපස්සේ ආබ්‍රම් එයා ඉස්සරහට ආව යෙහෝවා වෙනුවෙන් එතන පූජාසනයක් හැදුවා.

  • උත්පත්ති 15:13, 14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එතකොට දෙවියන් ආබ්‍රම්ට මෙහෙම කිව්වා. “ඔයාගෙන් පැවතෙන අය එයාලට අයිති නැති දේශයක විදේශිකයන් විදිහට ජීවත් වෙනවා කියලා මම ස්ථිරවම කියනවා. එයාලා ඒ දේශයේ වැසියන්ගේ වහලුන් වෙනවා. ඒ දේශයේ වැසියෝ අවුරුදු 400ක් පුරා එයාලට හිරිහැර කරනවා.+ 14 ඒත් එයාලව වහලුන් කරගන්න ඒ ජාතියට මම දඬුවම් කරනවා.+ ඊටපස්සේ ඔයාගෙන් පැවතෙන අය ගොඩක් වස්තු එකතු කරගෙන ඒ දේශයෙන් පිටත් වෙලා යනවා.+

  • නික්මයාම 2:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 කාලයක් ගියාම දෙවියන් එයාලාගේ දුක් ගැනවිල්ල අහලා+ ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් එක්ක කරපු ගිවිසුම මතක් කරගත්තා.+

  • ද්විතීය කතාව 9:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එයාලාගේ දේශය ඔයාලට උරුම වෙන්නේ ඔයාලා ධර්මිෂ්ඨ විදිහට වැඩ කරන, නිර්දෝෂ සෙනඟක් නිසා නෙමෙයි. ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඒ ජාතීන්ව ඔයාලා ඉස්සරහින් පන්නලා දාන්නේ එයාලාගේ දුෂ්ටකම් නිසයි.+ ඒ වගේම යෙහෝවා ඔයාලාගේ මුතුන්මිත්තන් වුණ ආබ්‍රහම්ට,+ ඊසාක්ට+ සහ යාකොබ්ට+ දුන්න පොරොන්දුව නිසයි.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න