1 ලේකම් 16:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 යෙහෝවාට ස්තුති කරන්න. මොකද ඔහු යහපත්.+ඔහුගේ ඉමහත් ආදරේ* කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.+ එස්රා 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එයාලා යෙහෝවාට ස්තුති ප්‍රශංසා කරකර+ මාරුවෙන් මාරුවට මෙහෙම ගායනා කළා. “දෙවියන් යහපත්. ඔහු ඊශ්‍රායෙල්ට පෙන්නන ඉමහත් ආදරේ* කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.”+ යෙහෝවාගේ මාලිගාවේ අත්තිවාරම දැම්ම නිසා එකතු වෙලා හිටපු අනිත් හැමෝම මහත් හඬකින් යෙහෝවාට ප්‍රශංසා කළා. ගීතාවලිය 103:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒත් යෙහෝවා ගැන ගරුබියක් දක්වන අයට+ඔහු පෙන්වන ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.*ඔවුන්ගේ දරුවන්ගේ දරුවන්ටත් ඔහුගේ ධර්මිෂ්ඨකම අද්දකින්න ලැබෙනවා.+ ගීතාවලිය 107:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 107 යෙහෝවාට ස්තුති කරන්න. මොකද ඔහු යහපත්.+ඔහුගේ ඉමහත් ආදරේ* කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.+
11 එයාලා යෙහෝවාට ස්තුති ප්‍රශංසා කරකර+ මාරුවෙන් මාරුවට මෙහෙම ගායනා කළා. “දෙවියන් යහපත්. ඔහු ඊශ්‍රායෙල්ට පෙන්නන ඉමහත් ආදරේ* කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.”+ යෙහෝවාගේ මාලිගාවේ අත්තිවාරම දැම්ම නිසා එකතු වෙලා හිටපු අනිත් හැමෝම මහත් හඬකින් යෙහෝවාට ප්‍රශංසා කළා.
17 ඒත් යෙහෝවා ගැන ගරුබියක් දක්වන අයට+ඔහු පෙන්වන ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.*ඔවුන්ගේ දරුවන්ගේ දරුවන්ටත් ඔහුගේ ධර්මිෂ්ඨකම අද්දකින්න ලැබෙනවා.+ ගීතාවලිය 107:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 107 යෙහෝවාට ස්තුති කරන්න. මොකද ඔහු යහපත්.+ඔහුගේ ඉමහත් ආදරේ* කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.+