නික්මයාම 19:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔයාලා මං කියන හැම දේකටම කීකරු වෙලා මං ඔයාලා එක්ක ඇති කරගන්න ගිවිසුම රකිනවා නම් අනිත් ජාතීන් අතරින් මම ඔයාලව මගේ විශේෂ සෙනඟ* විදිහට තෝරගන්නවා.+ මොකද මමයි මේ පොළොවේ අයිතිකරු.+
5 ඔයාලා මං කියන හැම දේකටම කීකරු වෙලා මං ඔයාලා එක්ක ඇති කරගන්න ගිවිසුම රකිනවා නම් අනිත් ජාතීන් අතරින් මම ඔයාලව මගේ විශේෂ සෙනඟ* විදිහට තෝරගන්නවා.+ මොකද මමයි මේ පොළොවේ අයිතිකරු.+