නික්මයාම 9:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඒත් ඔයාට මේ වෙන කල් ජීවත් වෙන්න මං ඉඩ දුන්නේ මගේ බලය ඔයාට පෙන්නන්න වගේම පොළොවේ හැමෝම මගේ නම දැනගන්න ඕනෙ නිසයි.+ රෝම 9:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 පාරාවෝට කියපු දේ ගැන ශුද්ධ ලියවිලිවල මෙහෙම තියෙනවා. “ඔයාට මේ වෙන කල් ජීවත් වෙන්න මං ඉඩ දුන්නේ ඔයාට වෙන දේ මාර්ගයෙන් මගේ බලය පෙන්නන්න වගේම පොළොවේ හැමෝම මගේ නම දැනගන්න ඕනෙ නිසයි.”+
16 ඒත් ඔයාට මේ වෙන කල් ජීවත් වෙන්න මං ඉඩ දුන්නේ මගේ බලය ඔයාට පෙන්නන්න වගේම පොළොවේ හැමෝම මගේ නම දැනගන්න ඕනෙ නිසයි.+
17 පාරාවෝට කියපු දේ ගැන ශුද්ධ ලියවිලිවල මෙහෙම තියෙනවා. “ඔයාට මේ වෙන කල් ජීවත් වෙන්න මං ඉඩ දුන්නේ ඔයාට වෙන දේ මාර්ගයෙන් මගේ බලය පෙන්නන්න වගේම පොළොවේ හැමෝම මගේ නම දැනගන්න ඕනෙ නිසයි.”+