නික්මයාම 14:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඔය විදිහට යෙහෝවා දෙවියන් එදා ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවරුන්ගෙන් බේරගත්තා.+ මුහුදු වෙරළේ හැම තැනකම විසිරිලා තිබුණ ඊජිප්තුවරුන්ගේ මළ කඳන් ඊශ්‍රායෙල්වරු දැක්කා.
30 ඔය විදිහට යෙහෝවා දෙවියන් එදා ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවරුන්ගෙන් බේරගත්තා.+ මුහුදු වෙරළේ හැම තැනකම විසිරිලා තිබුණ ඊජිප්තුවරුන්ගේ මළ කඳන් ඊශ්‍රායෙල්වරු දැක්කා.