නික්මයාම 15:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ අවස්ථාවේදී මෝසෙස් සහ ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා දෙවියන්ට මේ ප්‍රශංසා ගීය ගායනා කළා.+ “මම යෙහෝවාට ගී ගයනවා. ඔහු අසරුවන්ව මුහුදට හෙළා විශිෂ්ට ජයක් අත් කරගත්තා.+
15 ඒ අවස්ථාවේදී මෝසෙස් සහ ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා දෙවියන්ට මේ ප්‍රශංසා ගීය ගායනා කළා.+ “මම යෙහෝවාට ගී ගයනවා. ඔහු අසරුවන්ව මුහුදට හෙළා විශිෂ්ට ජයක් අත් කරගත්තා.+