ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 11:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඊශ්‍රායෙල්වරු අතරේ හිටපු වෙනත් ජාතීන්ට අයිති අය+ හරිම කෑදර විදිහට කෑම ගැන හිතහිත ඒ ගැන කොඳුරන්න පටන්ගත්තා.+ එතකොට ඊශ්‍රායෙල් සෙනඟත් අඬඅඬ මෙහෙම කිව්වා. “අපිට කන්න මස් කෝ?+

  • ද්විතීය කතාව 9:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 “ඒ විතරක්ද? ඔයාලා තබෙරාවලදීත්+ මස්සාහ්වලදීත්+ කිබ්‍රොත්හත්තාවා+ කියන තැනදීත් යෙහෝවාව කේන්ති ගැස්සුවා.

  • 1 කොරින්ති 10:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එයාලට වෙච්ච දේවල්වලින් අපිට පාඩම් ඉගෙනගන්න පුළුවන්. වැරදි දේවල්වලට ආශා කරපු එයාලා වගේ වෙන්නේ නැතුව ඉන්න අපි උත්සාහ කරන්න ඕනේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න